භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1964 ජුනි මස 05 දින කෑගලු දිස්ත්‍රික්කයෙන් ගොවි පවුල් 100ක් මෙම පදිංචි කරනු ලැබීය.ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසල් නොතිබූ බැවින් දෙමාපියන් එකතුව පොල් අතු සේවලි කළ උදුවක් ස්වේච්චාවෙන් පාසල් ආරම්භ කෙරුණි.මුල් ශිෂ්‍ය සංඛ්‍යාව 122ක් වී ඇති අතර ඒ.ආර්.පොඩි නිළමේ මුල් ගුරුවරයා වී තිබේ.1968 ඉඩම් සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් 120*20 ශාලාව හා ගුරු නිවාස 3ක් ඉදි කිරීමෙන් අනතුරුව 1970-03-25 දින අනු/පදවි ඊ යාය විදුහල නමින් රජයට පවරා ගනු ලැබේ.1976-09-13 දින සිට මෙමෙ විදුහල අ/පදවි රුවන්පුර විදුහල ලෙස නම් කෙරුණි.

1980 වර්ෂයේ ප්‍රථමයෙන් සිසුන් අ.පො.ස.සා.පෙ.සදහා පෙනී සිටි අතර 2033 වර්ෂයේ සිට මහා විදුහලක් බවට පත් වී අ.පො.ස.උ.පෙ.කලා අංශය ආරම්භ විය.2012 වර්ෂයේ පාසල් 1000 වනාපෘතියට ඇතුලත්ව ප්‍රාථමික අංශය ඉවත් කෙරුණි.2015 වර්ෂය සිට අ.පො.ස.උ.පෙ වාණිජ විෂය ධාරාව ද ආරම්භ වූ අතර මේ වන විට අ.පො.ස.උ.පෙ විශිෂ්ට ප්‍රතිඵල සහිත පාසලක් බවට පත් වී ඇත.

ආරම්භ කළ වර්ෂය

1964 ජුනි මස 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

122

මුල් ගුරුතුමාගේ නම

ඒ.ආර්.පොඩි නිළමේ

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1970 මාර්තු 25 දින

පාසල පැවැත්වූ ස්ථානය

 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1964 ජුනි මස 05

 

RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය,රුවන්පුර බෝගහ වැව,පදවිය

: (+94)715484124

: (+94)715897484

: [email protected]

Supported By

© 2026 RUWANPURA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk