අ/පදවි රුවන්පුර මහ විද්‍යාලය

අ/පදවිය රුවන්පුර මහා විද්‍යාලයේ උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් උසස් වූ පාසලකි. අප සිසු දරුවන් කලාප පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ නමගිය කීර්තිමත් ආදි සිසුන් බොහොමයකි. අද වන විට ඔවුන් මේ රටේ ඉහළ තැන්වල තේජාන්විතව උසස් තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉතාම සතුටෙන් ඉටු කරයි.
විදුහල්පති,
අ/පදවි රුවන්පුර මහ විදුයල