පාසලේ දැක්ම
"නව සහශ්‍රයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ
දිය හැකි සමබර පෞරුෂයෙන් යුක්ත වූ විශිෂ්ට
දරු පරපුරක් රටට දායාද කිරිම."
පාසලේ මෙහෙවර
"මුලික අධ්‍යාපන නිපුනතා වර්ධනයෙන් දැනුම
ආකල්ප කුසලතා පිරි රට ජාතිය සමයට ජවය
දෙන්නා වූ රට ලෝකයට අනුගත වූ දරු පරපුරක්
බිහි කිරීමට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ඉඩ
ප්‍රස්ථා පුළුල් කිරීම.."