| පාසල ආරම්භ වූ දිනය | 1966 ජනවාරි 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1970 මාර්තු 25 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01374 |
| සංගණන අංකය | 19084 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැබිතිගොල්ලෑව |
| කොට්ඨාසය | පදවිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පදවිය |
| ග්‍රාම සේවක වසම | රුවන්පුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 13 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 15 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 484 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ