භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

 

  අප පාසල් නිල වෙබ් අඩවි වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගැනීම විදුහල්පති ලෙස මට ඉතාමත් ගෞරවයකි .අප පාසලේ සිසු දරුවන් මෙවැනි කටයුත්තක් සඳහා මුලපිරීම අප පාසල ලද විශිෂ්ට ජයග්‍රහණයකි .හුදෙක් අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩා සෞන්දර්ය හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වැනි විවිධ පැතිකඩවල් ඔස්සේ තාක්ෂණයද යහපත් අයුරින් භාවිත කරන රටට වැඩදායි පුරවැසියෙකු බිහිකිරීම අප පාසලේ අරමුණ වේ .මනා පෞරුෂයකින් හා ධනාත්මක චින්තනයෙන් යුතු දරුවෙකු දැයට දායාද කිරීම උදෙසා ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් පරිශ්රයේ සියලුම දෙනා දරන උත්සාහය මා ඉතා අගය කොට සලකමි .
තවද අප පාසලේ තාක්ෂණික ඒකකයේ දුවා දරුවන් විසින් දියත් කරනු ලබන මෙම වැඩපිළිවෙල තව තවත් සාර්ථක අන්දමින් සිදු කිරීමට මම සුබ ප්‍රාර්ථනා කරමි .



විදුහල්පති,

අ/පදවි රුවන්පුර මහ විද්‍යාලය
 

RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය,රුවන්පුර බෝගහ වැව,පදවිය

: (+94)715484124

: (+94)715897484

: [email protected]

Supported By

© 2026 RUWANPURA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk