භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

විෂය මාලාව

  • ප්‍රාථමික අංශය
  • ද්විතියික අංශය
  1. Home
  2. අධ්‍යයන
  3. විෂය මාලාව
  4. ද්විතියික අංශය

ද්විතියික අංශය

ගුරුභවතුන් 48 කින් හා සිසුන් 650 කින් සමන්විත අප විද්‍යාලයේ ද්විතියික අංශයේ 6 ශ්‍රේණියේ සිටි 13 ශ්‍රේණිය දක්වා පංති පවති. 

 

පරිපාලනයේ පහසුව තකා ද්විතියික අංශය පහත ආකාරයට කොටස්වලට බෙදා වෙන් කර ඇත.

  • කණිෂ්ඨ අංශය
  • ජේෂ්ඨ අංශය
  • ජේෂ්ඨ ද්විතියික අංශය   

කණිෂ්ඨ අංශය

අප පාසලේ කණීෂ්ඨ අංශය සදහා 6 - 9 ශ්‍රේණි ඇතුළත් වේ. සමස්ථ සිසුන් සංඛ්‍යාව 446 ක් වන අප කණිෂ්ඨ අංශයේ ගැහැණු දරුවන් 221ක් ද, පිරිමි දරුවන් 225 ක් ද ඉගෙනුම ලබයි. 6-9 ශ්‍රේණි සදහා නියමිත සියළුම විශයයන් අප පාසලේ උගන්වනු ලබන අතර සෞන්දර්යය විශයයන් ලෙස,

  • චිත්‍ර කලාව
  • දේශීය නර්ථනය
  • පෙරදිග සංගීතය
  • නාට්‍ය හා රංග කලාව

උගන්වනු ලබයි.

6-9 ශ්‍රේණීන් හි ශ්‍රේණි භාරකාරිත්වය පහත පරිදි වේ.

  • 6-7 ශ්‍රේණි: S. D. චමරි නුවන්ගිකා මිය
  • 8-9 ශ්‍රේණී: K. K. N. K. කළුආරච්චි මිය

ජේෂ්ඨ අංශය

අප පාසලේ ජේෂ්ඨ අංශය සදහා 10 හා 11 ශ්‍රේණි ඇතුළත්වේ. සමස්ථ සිසුන් සංඛ්‍යාව 204 ක් වන අප ජේෂ්ඨ අංශයේ ගැහැණු දරුවන් 92 ක් ද, පිරිමි දරුවන් 112ක් ද ඉගෙනුම ලබන මෙහි භාරකාරිත්වය පවතින්නේ ශ්‍රියානී සෙනෙවිරත්න මහත්මිය යටතේ ය. 10-11 ශ්‍රේණි සදහා නියමිත අනිවාර්‍යය සියළුම විශයයන් අප පාසලේ උගන්වනු ලබන අතර කාණ්ඩ විශයයන් පහත පරිදි වේ. 

I කාණ්ඩය II කාණ්ඩය III කාණ්ඩය
පුරවැසි අධ්‍යාපනය  චිත්‍ර කෘෂි විද්‍යාව
භූගෝල විද්‍යාව  නැටුම්  තොරතුරු හා සන්නිවේදන තාක්ශනය
දෙමළ සංගීත  ගෘහ විද්‍යාව
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය  නාට්‍ය හා රංග කලාව -
සිංහල සාහිත්‍ය හා රසාස්වාදය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය

 

ජේෂ්ඨ ද්වියිතික

ජේෂ්ඨ ද්විතීයික අංශය කලා විෂය ධාරාව හා වාණිජ විෂය ධාරාව යටතේ ක්‍රියාත්මක වේ. 

 

කලා විෂය ධාරාව

ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන අනුර කලා අංශය කලාත්මක හැකියාවන්ගෙන් යුතු දූ පුතුන් රාශියක් දැයට දායාද කළ විශේෂ ස්ථානයකි. සෑම වසරකම පාහේ විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් දූ පුතුන් අනුර මාතාවට දායාද කරන අනුර කලා අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කරනු ලබන්නේ ධම්මික අඹතලාව මහතා විසිනි. සිසුන් 63න් දෙනෙකුගෙන් හා ගුරුභවතුන් 14 දෙනෙකුගෙන් සමන්විත විද්‍යාලීය කලා අංශයට අදාළ ලබන විෂයයන් හා විෂය කාණ්ඩයන් පහත පරිදි වේ.

I කාණ්ඩය II කාණ්ඩය III කාණ්ඩය
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය දේශපාලන විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය
තොරතුරු හා සන්නිවේදන තාක්ශනය ගෘහ ආර්ථික විද්‍යාව සිංහල භාෂාව හා සාහිත්‍ය
බෞද්ධ ශිෂ්ඨාචාරය කෘෂි විද්‍යාව
ඉතිහාසය   චිත්‍ර
භූගෝල විද්‍යාව   නැටුම්
ආර්ථික විද්‍යාව   සංගීත

 

වාණිජ විෂය ධාරාව

මෑත ඉතිහාසයේ දී ආරම්භ කරන ලද අනුර වාණිජ අංශය ගුරුභවතු සිව් දෙනෙකුගෙන් හා සිසුන් 22 නෙකුගෙන් සමන්විත වේ. සෑම වසරකම පාහේ විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් දූ පුතුන් අනුර මාතාවට දායාද කරන අනුර වාණිජ අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කරනු ලබන්නේ කාන්ති මාරඹේ මහත්මිය විසිනි. වාණිජ අංශයට අයත් විෂයයන් පහත පරිදි වේ.

  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගිණුම්කරණය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ශනය

 

 

RUWANPURA M.V.

අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/පදවි රුවන්පුර මහා විද්‍යාලය,රුවන්පුර බෝගහ වැව,පදවිය

: (+94)715484124

: (+94)715897484

: [email protected]

Supported By

© 2026 RUWANPURA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk