WhatsApp_Image_2023-05-11_at_233640.jpeg
bcghg.png
WhatsApp_Image_2023-05-11_at_181411.jpeg
jhjeg.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

පොදු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආදර්ශමත්ම පාසලක් බවට පත්වීම.

රුවන්පුර මාතාව වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු පැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුංචුටුකොරලය කැබිතිගොල්ලෑව කලාප කාර්යාලයට අනුයුක්තව පිහිටා ඇති අප පාසල සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් ක්‍රියාකරන්නකු සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේය.

Notice Board

ලබන සතියේ ශ්‍රමදාන වැඩසටහනක්

ලබන සතියේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

Ruwanpura MV